Rusiri album cover

Centigradz – Mage Adare Lyrics

R&B

තෙන තෙන තෙන තෙනෙනා
නා තෙන තෙන තෙනෙනා
තෙන තෙන තෙන තෙනෙනා
තෙනෙනා

රෑ අහසේ තරු ගානට
දුර විහිදෙන අනන්තයට
සංසාරේ පතා ආපු
මගෙ ආදරේ මදි උනාද

ඉඟ නෙරියේ රැලි හදාපු
සවන් පතට තෝඩු දාපු
ඔය දෙතොලට හාදු දීපු
මගෙ ආදරේ මදි උනාද

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එලියේ පෙම් පුරාපු
මගෙ ආදරේ මදි උනාද

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එලියේ පෙම් පුරාපු
මගෙ ආදරේ මදි උනාද

තන තම්දෙන තාන තනා
තම්දෙනා තාන තනා
තෙන තම්දෙන තම්දෙන තනා
තම්දෙනා තාන තනා

තන තම්දෙන තම්දෙනා තනා
තනෙනා තාන තනා
තෙන තම්දෙන තම්දෙන තනා
තම්දෙනා තාන තනා

තෙන තෙන තෙන තෙනෙනා

තෙන තෙන තෙන තෙනෙනා

මගෙ හිස නුඹ අත තියාන
මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරේ නැති උනාම
මං ජීවත් හිඳීද

මගෙ හිස නුඹ අත තියාන
මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරේ නැති උනාම
මං ජීවත් හිඳීද

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එලියේ පෙම් පුරාපු
මගෙ ආදරේ මදි උනාද

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එලියේ පෙම් පුරාපු
මගෙ ආදරේ මදි උනාද

තන තම්දෙන තාන තනා
තම්දෙනා තාන තනා
තෙන තම්දෙන තම්දෙන තනා
තම්දෙනා තාන තනා

තන තම්දෙන තම්දෙනා තනා
තනෙනා තාන තනා
තෙන තම්දෙන තම්දෙන තනා
තම්දෙනා තාන තනා

Comments (0)